දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

බුදුරජාණන් වහන්සේගේ ප්රථම ලංකාගමනය ඇතුළු, ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා. ලැබුවා වූ 2026 නව වසරේ පළමු පොහොය දිනයද මෙයයි. බුදුරජාණන් වහන්සේ විසින් මහියංගනයට වැඩම කර, යක්ෂයන් දමනය කිරීම අද වැනි…













