පර්මිට් එකට වඩා මුදලක් ඩබල් කැබ් 225 නඩත්තුවට යනවා – දුමින්ද දිසානායක

මීට පෙර මන්ත්‍රීවරුන්ට ලබා දුන් වාහන බලපත්‍රයට වඩා වැඩි මුදලක් ඩබල් කැබ් 225 නඩත්තුවට යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පවසනවා. ඒ අනුව, ඩබල් කැබ් 225ක් අවුරුදු 5ක් තුළ නඩත්තුවට කොතරම් මුදලක් යාවි ද යි ගැටලුවක් මතුවන…












