පොලිසියේ විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 32,401 ක් පරීක්ෂාවට ලක් කෙරේ

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (09) දිනයේදී පුද්ගලයන් 32,401 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 32 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 755 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.…












