ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැඳී සිටින කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් හමුවී…












