News Editor

News Editor

රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙයි

අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාරදීම සිදු කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී අල්ලස්…

ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්රන් මිලෙහි යළිත් කැපී පෙනෙන වැඩිවීමක් සිදුවී තිබෙනවා. ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඩොලර් 4,120 පසුකර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙරට රත්රන් මිල ද ඉහළ ගොස් ඇති අතර, අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය…

පකිස්තානු ක්‍රිකට් පිලේ නෂිම් ෂාගේ නිවසට වෙඩි

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වන නසීම් ෂා ගේ නිවසට නොදන්නා තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඇති අතර, මේ සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ පහර දීමෙන් නිවසේ…

බොලිවුඩයේ ජනප්‍රිය නළු ධර්මේන්ද්‍ර මියයයි

බොලිවුඩයේ ‘හී-මෑන්’ (He-Man) ලෙස ආදරයෙන් හැඳින්වූ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 89 වැනි වියේ පසුවූ ඔහු මුම්බායි හිදීයි මියගොස් ඇත්තේ. අද (11) උදෑසන ඔහුගේ කණ්ඩායම විසිනුයි මෙම පුවත තහවුරු කර ඇත්තේ. ශ්වසන අපහසුතා හේතුවෙන් මුම්බායි හි බ්‍රීච්…

ලංකාවේ වායු ගුණය අයහපත් මට්ටමට

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අයහපත් මට්ටමට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මෙය අයහපත් සසෞඛ්‍ය මට්ටමකට (Unhealthy) පහත වැටී ඇති බවයි වායු ගුණාත්මක දර්ශකයේ (AQI) කාලීන දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මේ අනූව වායු ගුණාත්මකභාවය පිරිහී ඇති ප්‍රදේශ අතර, කදුරුවෙල, හලාවත,…

විපක්ෂයේ භූමිකාව කරන ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කරනවා – නාමල් රාජපක්ෂ

විපක්ෂයේ භූමිකාව අවංකව ඉටු කරන ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී.…

දිල්ලි අගනුවර පිපිරීමෙන් මියගිය ගණන 09 දක්වා ඉහළට

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඊයේ රාත්‍රියේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පිපිරීම හේතුවෙන් නවදිල්ලිය, මහාරාෂ්ට්‍ර, මුම්බායි, උත්‍තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් ප්‍රාන්තවල අධි ආරක්ෂිත තත්ත්වයක් පවා ප්‍රකාශයට පත්කර ඇති බවයි.…

දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ හදිසියේම මියගොස් සිටි මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. ඇය වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටද හෙලිව තිබෙනවා. එලෙස…

බස්නාහිර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් ඉහළට

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති…

කොටහේනේ ඝාතනයට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

කොටහේනේදී පසුගියදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ බවය. …