News Editor

News Editor

මාවනැල්ල ප්‍රදේශයේදී කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට නීතිමය පියවර

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105 ක් පසුගිය සති දෙක තුළ වටලා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ඒ අනුව, වැඩි මිලට සහල් අලෙවි කළ එම වෙළෙඳසැල්වලට නඩු පැවරීමට කටයුතු කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම අධිකාරිය…

මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ. සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට…

ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්,…

මාරක අනතුරු කිහිපයක් – පොලිස් නිලධාරියෙක් ඇතුළු 6ක් මරුට

ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ මොන්ටා හන්දිය අසලදී ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස්…

කඩුවෙල පාලම යටින් නරක් වූ නිරුවත් මළ සිරුරක් හමුවෙයි

කැලණි ගඟේ කඩුවෙල පාලම යට තිබී නරක් වූ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා. මෙම මළ සිරුර දින හතරකට පමණ පෙර මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර, දේහය සොයාගන්නා විටදීත් ඉදිමී තිබූ බව‍යි පොලිසිය සඳහන්…

“මෙවර අයවැයෙන් බදු පැනවීමක් නැහැ”: ජනපති ජපානයේ දී කියයි

ඒ අනුව, එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් සඳහන් කළා. ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් මේ…

කොළඹ වරාය නගරය ගැන ගැසට් නිවේදනයක්

කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන ව්‍යාපාර සඳහා ලබා දී ඇති බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම්වල කාලසීමාව සහ විෂය පථය අඩු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශවලට අනුකූලව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ගැසට්…

වෙඩි තැබීමකින් 04ක් මරුට

අමෙරිකාවේ මිචිගන්හි මෝමන් දේවස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබුවා. තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් ලෙස හදුන්වන 40 හැවිරිදි වෙඩික්කරු මෝටර් රථයක් දේවස්ථානය තුළට පදවා එහි ඉදිරිපස දොරටුවේ එය ගැටීමට සලස්වා තිබෙනවා. පසුව දේවස්ථානය…

හෙරොයින් සහ ජීව පතරොම් 458 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, T-56 පතරොම් ගැබක් හා තවත් භාණ්ඩ සමඟ එක් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී, හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 400 ක්, ව්‍යාජ ලෙස සකස් කළ වාහන අංක තහඩු…