ගුවන් පාර්සල් ප්‍රමාදයි

විවිධ රටවලට ගුවන් මඟින් භාණ්ඩ යැවීමේ කටයුතු මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රමාද විය හැකි බව අධිකාරී (ජාත්‍යන්තර තැපැල්) සමන්මලී පෙරේරා මහත්මිය පැවසුවාය. පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා භාරගත් භාණ්ඩ කිහිපයක් මේ වනවිටත් යැවීමට හැකියාවක් නොලැබුණු බව ද ඒ මහත්මිය…












