චෙන්නායි කණ්ඩායමට තවත් ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත් විය තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 212ක් ලබා…




