News Editor

News Editor

අර්බුදවලට මුහුණ පෑ බොහෝ රටවල් නැඟී සිටියේ වැඩ කරන ජනතා ශක්තියෙන් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අර්බුදවලට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැඟුණේ වැඩ කරන ජනතා ශක්තියෙන් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ. වැඩකරන ජනතා ලෙයින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන්…

වැඩ කරන ජනතාවගේ අයිතිය වසර පුරා සුරැකීමට එක් වෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැඩ කරන ජනතාවගේ අයිතිය එක් දිනකදී පමණක් නොව වසර පුරා සුරැකීමට එක් වෙමු යැයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ: වසර කිහිපයක සිට අපේ රටේ සමස්ත ජනතාව…

මැයි රැලි පෙළපාළි 40ක්

එජාපය-කොළඹ මාලිගාවත්තේ පොදුජන පෙරමුණ-බොරැල්ල කැම්බල් පිටියේ සජබ-කොළඹ චැතැම් වීදියේ ජාජබ-තැන් හතරක ශ්‍රීලනිප-ගම්පහ නගර සභා පිටියේ පෙරටුගාමී-මරදාන පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේ වැඩ කරන ජනතාව මහත් හරසරින් සමරන ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් හා අයිතිවාසිකම් ප්‍රවර්ධනයත් කම්කරු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

ජනාධිපතිවරණය ගැන IHP මාර්තු සමීක්ෂණයට අනුව අනුරට 44%ක්, සජිත්ට 41%ක් සහ ​රනිල්ට 8%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් මාර්තු මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් පෙරමුණ ගෙන ඇති නමුත්…

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368) * පෙට්‍රල් 95…

පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. රත්නපුර ප්‍රදේශයේ පැවති රැස්වීමක දී සිදුකරන ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරු දින පණිවිඩය

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී…

දෙහි­වල නීති­ඥ­ව­රි­යක ඇඳ මත ඝාත­නය කරලා

නිව­සක තනිව විසූ අවි­වා­හක වයෝ­වෘද්ධ නීති­ඥ­ව­රි­යක නිවසේ ඇඳ මත අභි­ර­හස් ලෙස ඝාත­නය කර දේපළ කොල්ලකා ඇතැයි කොහු­වල පොලි­සිය කියයි. මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ දෙහි­වල කළු­බෝ­විල පාර, ද සිල්වා හරස් පාර පදිං­චිව සිටි සේපා­ලිකා  චාන්දනී සත­ර­සිංහ(64) යන අයයි. ඝාත­න­යට ලක් වූ…

රතු පස්වල නඩු තීන්දු කල් යයි

පිරිසිදු ජලය ලබා ගැනීම සම්බන්ධ උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල්…