මෙරට නිල විදේශ සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි
මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව…




