සජිත් ප්‍රේමදාස සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නෝර්වේජියානු තානාපතිනි May Elin Stener අතර හමුවක් සිදුව තිබෙනවා. මෙහිදී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු බවයි වාර්තා වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය…




