යුක්තියට කට්ටි පැන්න අයිස් ජාවාරම මාට්ටු
යුක්තිය මෙහෙයුමෙන් කට්ටි පනිමින් සිටි, මත් ද්‍රව්‍ය ජාවාරම් ලැයිස්තුවට අදාල පුද්ගලයෙකු,අයිස් මිලි ග්‍රෑම් 3580 ක් ද සමගින්,සම්මට්ටිවාඩිය ප්‍රදේශයේ දී (29 ) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 54 වියැති මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට…




