චීන අගමැති සහ ටෙස්ලා ප්‍රධානි අතර හමුවක්
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඊලෝන් මස්ක් අතර හමුවක් පැවැත්වෙයි. එම හමුව (28) පස්වරුවේ පැවැත්වුණේ 2024 බෙයිජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව යි. චීනය තුළ Tesla සමාගමේ වර්ධනය චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සහයෝගිතාවන්හි සාර්ථක නිදසුනක්…




