මේ දිනවල දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්න – සෞඛ්‍ය අංශ
උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතින මෙවන් වකවානුවක් තුළ දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් සීනි අධිකව අඩංගු පැණි බීම වර්ග පානය කිරීම සුදුසු නොවන බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…



