News Editor

News Editor

වගා ජලය විකුණන කතාව බොරු ඇමැති මහින්ද අමරවීර

ගොවි ජනතාවට වගා කටයුතු සඳහා නොමිලේ දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණයට රජය සූදානම් වන බවට ඇතැම් දේශපාලන පක්ෂ විසින් සිදු කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. මෙවැනි කිසිදු යෝජනාවක්…

ඉන්දීය මහ කොමසාරිස් දකුණු පළාතේ සංචාරයක

දකුණු පළාත් සංචාරයක නිරත වූ ප්‍රථම ඉන්දීය මහ කොමසාරිස්වරයා බවට පත් වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික‍්වල සංචාරයක නිරත වීය. මහ කොමසාරිස්වරයා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ හමු වූ අතර එහිදී පළාත…

ලෝක බැංකු නියෝජිත පිරිසක් තිරප්පනේ ගොවි පුහුණු පාසලට

ලෝක බැංකුවේ දකුණු ආසියා තිරසර සංවර්ධන කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය ඩිනාඋමාලි ඩීනින්ගර් ප්‍රමුඛ ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යපෘතිය මඟින් ස්ථාපිත කරන ලද අනුරාධපුරයේ තිරප්පනෙහි පිහිටි දේශගුණ සුහුරු ගොවි පුහුණු පාසලට පසුගියදා පැමිණියහ. ශ්‍රී ලංකාවේ දේශගුණ සුහුරු කෘෂිකර්මය…

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ගෝඨාභයගේ පොත දින තුනෙන් විකිණී අවසන්

ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත ග්‍රන්ථයේ පළමු මුද්‍රණය දින තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි වී තිබේ. මෙම කෘතිය ඉකුත් 7 වැනිදා එළි දැක්වුණු අතර (10) වන විට එම කෘතිය විකිණී අවසන්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය…

මෙරට වෙළෙඳ නාවිකයන් පුහුණුවට ජර්මනියේ පීටර් ඩූලේ ආයතනයේ සහාය

මෙරට වෙළෙඳ නාවිකයන් පුහුණු කිරීමට ජර්මනියේ පීටර් ඩූලේ නාවික (Peter Doehle) ආයතනය කැමැත්ත පළ කර තිබේ. ජර්මනියේ පීටර් ඩූලේ ආයතනයේ පුහුණු කළමනාකාර රේනර් ස්ටාර්ක් සහ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඇමැති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ස්ටාර්ක්…

සුවඳ විලවුන් ,ස්මාර්ට් ඔරලෝසු හැඩයෙන් එන විද්‍යුත් දුම්වැටි අවධානම

ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි ,උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි අද (11 )  උදෑසන  පැවසීය . ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ,…

රට ගොඩ ගත් නායකයා ගැන ආයේ ටෙස්ට් කරන්න දෙයක් නැහැ

එක්සත් ජාතික පක්ෂය වටා ජනතාව ඒකරාශී වීමේ පෙරනිමිති කුලියාපිටියෙන් ආරම්භ වී ඇති බවත් රට බාර දිය යුතු අනාගත නායකයා කවුදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන තරමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ආශ්චර්යය පෙන්වා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර(10)…

ඔස්කාර් සම්මාන උළෙලට අමුතු හැඩයක් එක් කළ ජොන් සීනා

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වුණි. මෙම සම්මාන උළෙලේ ඇඳුම් විලාසිතා අතර ජෝන් සීනා පිළිබඳ කාගේත් අවධානය යොමු වී තිබෙයි හොඳම විලාසිතා නිර්මාණය සඳහා සම්මානය ලබා දීම…

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම රට යළි 2022 වසරේ පැවැති මට්ටමටත්…

මහා පරිමාණ ජාවාරම්කරුවෙක් දෙහිවල දී කොටුවෙයි

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවෙකු T56 මැගසින් 16 සමග දෙහිවලින් කොටුවෙයි දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරක් මත (10) රාත්‍රී සිදුකරන ලද වැටලීමකදී දෙහිවල ගල්වල පාරේ නිවසක සැගවීසිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පැවසීය. මෙසේ අත්අඩංගුවට ගෙන අත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචි…