තැපැල් වර්ජනයෙන් භාණ්ඩ ලක්ෂ 17ක් ගොඩ ගැසෙයි
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් (11) ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා. වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි මාධ්‍ය වෙත…



