ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනයට අවසර ලබාදීමට බලාපොරොත්තු වෙනවා – ජනපති
ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව මගින් “තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා…



