News Editor

News Editor

සාධාරණත්වයක් ඇති වීමට මුලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි – මහින්ද

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යෝජනා කර ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඉන්පසු ජනාධිපතිවරණයකට යෑම වඩා සුදුසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. එසේ නොමැතිව මුලින් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරණය ජය ගන්නා පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබෙන බවයි. ඒ අනුව සාධාරණත්වයක්…

ජන අරගල ව්‍යාපාරයේ අත්ඩංගුවට ගත් සැකකරුවන්ගේ හඳුනා ගැනීමේ පෙරට්ටුව ලබන 27 කැඳවීම නියෝග

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27 වනදා කැඳවන ලෙස  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග…

අනූෂ සමරනායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ අනුව වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙනවා. ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග ද භෞත චිකිත්සක ලෙස…

කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකාබැලීමට දින නියම කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය…

අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වනවා. Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් 250,000 ක් පමණ ලැබී ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ. මීට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට…

රුහුණු නිල් මහා සටන අද ආරම්භ වෙයි

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර 124 වැනි වරටත් පැවැත්වෙන “රුහුණු නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (22) . ඒ අනුව අද සහ හෙට, අනිද්දා යන දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී  මෙම තරගය පැවැත්වීමට නියමිතයි.…

IPL තරගාවලිය අදින් ආරම්භ වෙයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන අදියර අද(22) ආරම්භ වනවා. 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මෙතෙක් නිවේදනය කර ඇත්තේ අර්ධ කාලසටහනක් පමණයි. නිවේදනය කර ඇති තරග කාලසටහනට තරග 21 ක් ඇතුළත් අතර ක් දිනකදී තරග දෙක…

ගිනි අවි ගැන තොරතුරු ලබාදෙන අයට පොලීසියෙන් මුදල් ත්‍යාග

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලීසිය පවසනවා. ලබාදෙන තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කරන බවටද පොලීසිය සහතික වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එක් එක්…

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ ජනපතිගේ වැඩපිළිවෙළට ජපානයේ සහාය නිතැතින්ම හිමි වෙනවා – ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය නිතැතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki)සඳහන් කළේය. වැඩවසම් සමාජයක සිට නවීන රාජ්‍යයක් දක්වා ජපානය පැමිණි ගමන් මඟ පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ වත්මන්…

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 12ක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ලංකා සතොස ආයතනය මඟින් අඩු කර තිබේ. වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ගේ උපදෙස් මත උත්සව සමයේ පාරිභෝගිකයන්ට සහන දීමේ අරමුණින් මේ භාණ්ඩ අඩු කළ බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන කීවේය. රුපියල් 650ක් වූ ලොකු ලූනු…