News Editor

News Editor

රු. 1,700ක ඉහළ දැමුණු වතු කම්කරු වැටුප ලබාදෙයි.

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ (10) සිදු කෙරුණි. ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අපේල් 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින්…

පන්ති කාඹ­රය නිර්මා­ණ­ශී­ලි­ත්වය ඔප්නං­වන තැනක් විය යුතුයි – අග­මැති.

ඇතැම් දරු­වන් ටියු­ෂන් නොයන හෙයින් පාසල් අධ්‍යා­ප­නය ඉතා වැද­ගත් බවත් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය. කොට්ටාව උතුර, ධර්ම­පාල විද්‍යා­ලයේ ශ්‍රව­ණා­ගා­රය සහ ගෘහස්ථ ක්‍රීඩා­ගා­රය සිසු අයි­ති­යට පත්කි­රීමේ අව­ස්ථා­වට ඊයේ (10) එක්වෙ­මින් අග­මැ­ති­ව­රයා මේ බව පැව­සීය. අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය. පාසල් පන්ති­කා­ම­රය…

හොඳම ගමනාන්ත තුන අතරට Forbes සඟරාව, ශ්‍රී ලංකාව නම් කරයි

2024 ගිම්හාන ඍතුවේ දී සඳහා නැරඹිය යුතු හොඳම ගමනාන්ත තුන අතරට Forbes සඟරාව විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ. එහි පළමු සහ දෙවැනි ස්ථාන දෙක වන්නේ ග්‍රීසිය සහ මොරිෂස් ය. Forbes සඟරාවට ලියන සංචාරක බ්ලොග් කරුවකු වන Kathleen Peddicord ශ්‍රී…

කුකුල් චමින්ද ගේ අනියම් බිරියන්, ව්‍යාපාරිකයන් දූෂණය කළ බවට බොරු පැමිණිලි කර මුදල් ලබා ගෙන.

බත් කවන අතරවාරයේදී සිඟිත්තියකට වරින් වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කුකුල් චමින්ද නමැත්තා ඔහුගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනා යොදාගෙන භාරයක් ඔප්පු කිරීමට යැයි කියා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ව්‍යාපාරිකයන් රවටා මුදල්…

දුම්රිය වර්ජනය අවසන් -හෙට (11) උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි. හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

දුම්රිය වර්ජකයින්ට වැඩ වරදින ලකුණු

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ලබාදී තිබේ. මේ අතර වර්ජකයින්ගේ චෝදනාවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දැක්විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා…

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්,  නව හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත් පියවර – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. ඉදිරි අවුරුදු…

ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි – පාර්ලිමේන්තුව විසුරුවයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා තිබේ. ඒ යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම…

අවුරුදු 03යි, ලක්ෂ 02යි මොරටුවෙන් තොරතුරු තාක්ෂණ උපාධියක්

– ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා නානායක්කාර අධ්‍යක්ෂිකා, විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය මොරටුව විශ්වවිද්‍යාලය open.uom.lk විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සැමට උපාධියක් රැකියාවක් කරමින් මේ උපාධිය හදාරන්න පුළුවන් රැකියාවට ගැළපෙන උපාධිධාරියකු බිහි කිරීම අපේ අරමුණක් තොරතුරු තාක්ෂණය නිසි විදිහට භාවිත වෙනවාද සොයා බැලිය…

ඉන්දියාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් හි දී ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි දී බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත්  33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වන්දනාකරුවන් ජම්මු…