ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සිව් දෙනෙක් බේරාගනී
ඔක්තෝබර් 07 වනදා නෝවා සංගීත ප්‍රසංගය ට ප්‍රහාරයක් එල්ලකර පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙක්ව බේරාගෙන තිබේ. ඊශ්‍රායල විශේෂ හමුදා බළකාය සහ පොලීසිය එක්ව ඊයේ (08) දහවල් මධ්‍යම ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරයකින් අනතුරුව ඔවුන්ව බේරා ගැනුණි. එම ප්‍රහාර හේතුවෙන් හමාස් සටන්කාමීන්…




