පාසල් සිසුන් 35,000කට ජනපති මන්දිරයේ දොරටු විවර වෙයි

පාසල් දරුවන් 35,000ක පමණ පිරිසකට පසුගිය වසර දෙකේ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුලුන ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. ජනාධිපති මාධ්‍ය…













