තැපැල් ඡන්ද පත්‍රිකා ගැන ගත්ත තීරණය

මෙවර ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සඳහා අවශ්‍ය වන නිල ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මලු බෙදා හැරීම අද (26) සිට ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 4, 5 සහ 6 යන දිනවලදී සිදු කිරීමට…













