News Editor

News Editor

සංස්කෘති කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ජයාරූප උපදේශක සභාව එක්ව පවත්වනු ලබන ජායාරූප ප්‍රදර්ශනය ඇරඹෙයි

සංස්කෘති කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ජයාරූප උපදේශක සභාව  එක්ව  පවත්වනු ලැබූ වෙසක් සිරි අසිරි  ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ  (31)  නිදහස් චතුරස්‍ර  මාවතේ ජාතික කෞතුකාගාර ප්‍රදර්ශන   ශාලාවේ දී  අමාත්‍යංශ ලේකම් එච්.එම්.බි.පි. හේරත් මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එදින ප්‍රදර්ශනය අමාත්‍යාංශ ලේකම් සහ රාජ්‍ය ඡායාරූප…

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් යුද්ධ හමුදාව කොප්පර පරිත්‍යාග කරයි

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය  ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කර තිබෙයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද ( 01) අළුයම එය සංකේතාත්මකව දියවඩන නිලමේ…

ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹෙයි

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම්කර තිබෙනවා. ඒ අනුව මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අද (01) සිට ලබන 07 වැනිදා දක්වා නම් කර ඇති බව සඳහන් “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු…

විජේදාසත් ඇප තැන්පත් කරයි

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එමෙන්ම ඊයේ (31) දිනය වන විට ඇප තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයින් ගණන 06ක් වනවා

වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

පයාගල ප්‍රදේශයේ ආගමන විගමන නීති උල්ලංගණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටින බව සඳහන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු…

තීන්දුවක් ගන්න මහජන එක්සත් පෙරමුණ අද රැස්වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට සහය ලබා දෙන්නේ දැයි තීරණය කිරීම සඳහා මහජන එක්සත් පෙරමුණ අද (01) රැස්වනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ කෙසේ වෙතත් ශ්‍රී…

වෙඩි වැදුණු පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරේ

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා අදාළ පුද්ගලයාරෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය…

කැනඩා යන්න හිටි තරුණයාගේ මළ සිරුර වැවකින් මතුවෙයි

මුලතිව් වවුනිකුලම්වැවේ තිබී  පසුගියදා  ( 31 )  දා  හමු වූ තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි වී ඇත්තේ ඔහුගේ ගෙල සිරකොට මරා වැවට දමා ඇති බවයි. කැනඩාවේ රැකියාවක් සදහා පිටත්ව යාමට බැංකුවකින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් රැගෙන…

මාස 7ක දරුගැබක් සමඟ ක්‍රීඩිකාවක් කඩු හරඹ කරලා පැරීසියෙන් ආන්දෝලනාත්මක කතාවක්

කඩු හරඹ (Fencine) කේවල තරගයක් පවත්වන්නේ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනකු අතර පමණි. එහෙත් ඔලිම්පික් කේවල කඩු හරඹ තරගයකට තිදෙනකු පැමිණීම හේතුවෙන් පැරිසියේ දැන් විශාල කතිකාවක් නිර්මාණය වී තිබේ. වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ 26 හැවිරිදි ඊජිප්තු ජාතික නාඩා හෆීස් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා…

ඔලිම්පික් මලල ක්‍රීඩා වසන්තයේ ශ්‍රී ලංකා තාරුකාව තරුෂි හෙට තරග බිමේ

තරුෂි හා අරුණ ඊයේ ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ සුසන්ත ප්‍රනාන්දු හා අසංක රාජකරුණා යන පුහුණුකරුවන් සමඟ පුහුණුව ලබන අයුරු. වසර 100කට අධික ඔලිම්පික් ඉතිහාසයේ පළමුවතාවට, මීටර 200 සිට මීටර් 1,500 දක්වා සියලු තනි ධාවන ඉසව්වලදී මූලික වටයේ පරාජයට පත්වී ඉවතට…