වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය

ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන නිලූෂා බාලසූරිය මහත්මිය පත් කිරීමට මහජන ආරක්ෂක…













