හමාස් හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ්, ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබෙනවා. හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානි ඝාතනයට ලක් කිරීමෙන් දිනකට පසුව ඊශ්‍රායලය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරක ජෙට් යානා මගින්…













