News Editor

News Editor

සමගි ජන සන්ධානය එළිදකියි

සමගි ජන සන්ධානය එළිදැක්වීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මනෝ ගනේෂන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, නිදහස ජනතා සභාව මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන පක්ෂ රැසක්…

මැතිවරණ පැමිණිලි 137 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණි 134ක් ලැබී ඇති…

IMF ගිවි­සුම වෙනස් කර­න­වා­මයි – මන්ත්‍රී හර්ෂ කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07) පැව­සීය.  විදේ­ශීය ණය බර­කින් යුක්ත වන මේ රට එම…

සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

මෙරට රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසු වුණා. 1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”,…

අනුෂ්කාගේ නායකත්වයෙන් කාන්තා පිල අයර්ලන්තයට

අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (6) අයර්ලන්තය බලා පිටත්ව ගියාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් මේ සංචාරයේදී විස්සයි20 තරගාවලිය අහිමිව තිබේ. ඒ අනුව නායකත්වය…

කොරි­යානු ජන­රජ ආර­ක්ෂක උප­දේ­ශක සහ නාවික හමු­දා­පති අතර නිල හමු­වක්

ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර කොරි­යානු ජන­රජ තානා­පති කාර්යා­ලයේ නව ආර­ක්ෂක උප­දේ­ශක Lieutenant Colonel Han Jonghun පෙරේදා (06) නාවික හමුදා මූල­ස්ථා­න­යේදී නිල හමු­වක් සඳහා නාවික හමු­දා­පති, වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. Lieutenant Colonel Han Jonghun ඉන්දි­යාවේ නව­දි­ල්ලියේ පිහිටි කොරි­යානු ජන­රජ තානා­පති…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මීට අමතරව,…

ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයක්

ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරගයේ දී ලකුණු 110ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වූ අතරඉන්දියානු කණ්ඩායමට…

කොළඹ ආනන්ද විද්‍යා­ල­යීය ශිෂ්‍ය සංග­ම­යෙන් ලේ දන්දීමේ වැඩ­ස­ට­හ­නක්

කොළඹ ආනන්ද විද්‍යා­ල­යීය ශිෂ්‍ය නායක සංග­මය විසින් ප්‍රථම වරට සංවි­ධාන කරන ලද red hope ලේ දන්දීමේ වැඩ­ස­ට­හන එම විද්‍යා­ල­යේදී ඊයේ (07) පැවැ­ත්විණි. මේ වැඩ­ස­ට­හන බාහිර සමා­ජ­යට පම­ණක් සීමා නොකොට පාසල් සිසුන් අතර ද ව්‍යාප්ත කිරීම අර­මුණු කර­ග­නි­මින් මෙය සංවි­ධාන කර…

සිමෙන්ති ලොරිය තවත් ලොරි දෙකක ගැටී කණ්ඩියේ වද්දවා ලොරිය නවත්වා ගැනී­මට යද්දී ඉදි­රි­යෙන් මගී බස­යක් ආවා / මගී බසයේ ගැටුණි නම් ජීවිත හානි රැසක් – සිද්ධිය ඇසින් දුටු­වෙක් කියයි

හම්බ­න්තොට සිට කෑග­ල්ලට සිමෙන්ති ටොන් තිහක් රැගෙන යමින් තිබූ ලොරි රථ­යක් තිරිංග ක්‍රියා විර­හි­ත­වී­මෙන් රත්න­පුර පතු­ල්පාන ප්‍රදේ­ශ­යේදී ලොරි දෙකක ගැටී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ලොරි­යක් ද සමඟ ඊයේ (07) පෙර­වරු 7.30ට පමණ දොඩං­ගහ ඇළට පෙරැළී යෑමෙන්  සිදුවූ අන­තු­ර­කින් සිමෙන්ති…