ඉන්දියානු නි. මහකොමසාරිස්වරිය මල්වතු මහනාහිමි බැහැදකී

මහනුවර පිහිටි ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සරණ්‍යා වී. එස්. මහත්මිය පත්කර තිබේ. ඇය වසර තුනක කාලයක් මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ධුරයේ කටයුතු කිරීමට නියමිතය. වැඩ භාරගැනීමෙන් පසු අනතුරුව පෙරේදා (08) මල්වතු මහා විහාරයට ගොස් එම…













