විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන ඒමේ අදහසක් නෑ – අධිකරණ ඇමති
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවක් ලෙස තමන් හෝ කැබිනට් මණ්ඩලය හෝ අමාත්‍යවරයෙක් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. එසේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒමේ අදහසක්ද නොමැති බවයි රූපවාහිනී වැඩසටහනකට…