සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කෙරේ
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව (20) සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා. ඒ අනුව එම අදහස් හා යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා පස්වරු 3.00 ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත්…