පැතුම් හා වනිඳු ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණෙයි
නවතම ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමත්වී තිබෙනවා. ඒ අනුව එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් නිස්සංක 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර චරිත් අසලංක 15 වන ස්ථානයේ රැඳී සිටිනවා.…