නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453කට නඩු
නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා තිබූ බර අනුව බේකරි සහ අලෙවිසැල්…