සිය යුතුකම්-වගකීම් සියයට සියයක්ම ඉටුකළ අයෙක්
පාර්ලිමේන්තුවට තේරි පත්වූ මහජන නියෝජිතයින් අතරින් මහජනතාව වෙනුවෙන් සිය යුතුකම්, වගකීම් සියයට සියයක්ම ඉටුකළ දේශපාලකයෙක් ලෙස අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. එතුමාගේ අභාවය පුත්තලම් දිස්ත්‍රික්කයට මෙන්ම පොදුජන පෙරමුණට…