News Editor

News Editor

කහ­තු­ඩු­වේදී මාළු ලොරිය සිමෙන්ති ලොරි­යක ගැටී මාළු පාර පුරා-මාළු ලොරියේ රියැ­දු­රුට තුවාල

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ කිලෝ­මී­ටර් 8 දශම 5 කහ­තු­ඩුව ප්‍රදේ­ශ­යේදී ඊයේ (25) අලු­යම මාළු ලොරි­යක් සිමෙන්ති පැටවූ ලොරි­යක ගැටී­මෙන් මාළු ලොරියේ රියැ­දුරු තුවාල ලබා රෝහ­ල්ගත කළ බව දක්ෂිණ අධි­වේගී රථ­වා­හන පොලි­සිය කියයි. එම අන­තු­රින් මාළු ලොරිය කැබලි කිහි­ප­ය­කට කැඩී මාළුත් සමඟ…

බණ්ඩා­ර­වෙල මාර්ග­යට මහ ගහක් කඩා­වැටී වාහන ධාව­න­යට බාධා

පස්සර ඇල්ල හරහා බණ්ඩා­ර­වෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේ­ශ­යේදී ඊයේ (25) පස්ව­රුවේ මාර්ග­යට විශාල ගසක් කඩා­වැ­ටී­මෙන් රථ­වා­හන ධාව­න­යට බාධා සිදුව ත්‍රිරෝද රථ­ය­ක­ටත් අලා­භ­හානි වී ඇතැයි ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යා­ලය පව­සයි. මාර්ගය අසල තිබූ මේ විශාල ගස එක්ව­රම මාර්ග­යට කඩා­වැටී…

මධ්‍යම පළාත් සභාවේ ආය­තන රැස­කට සභා­ප­ති­වරු පත් කෙරේ

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා විසින් පළාත් සභාවේ ආය­තන කිහි­ප­යක් සඳහා සභා­ප­ති­ව­රුන් පත්කි­රීම පසු­ගි­යදා මහ­නු­වර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදි සිදු කෙරිණි. ඒ අනුව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ නව සභා­පති ලෙස ගාමිණී රාජ­ක­රුණා, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ නව…

ත්‍රිරෝද රියැ­දු­රකු රථය ධාව­නය වෙද්දිම මිය­ගි­හින්

වර­කා­පොළ, උඩු­කු­ඹුර, නාපේ උස්වත්ත ප්‍රදේ­ශයේ දී ධාව­නය වෙමින් තිබුණු ත්‍රිරෝද රථ­යක රියැ­දුරු පෙරේදා (24) හදි­සියේ රෝගා­තුර වී මිය­යාම හේතු­වෙන් එම රථය මාර්ග­යෙන් ඉව­තට ඇදී ගොස් කම්බි වැටක පැටලී නතර වී ඇතැයි වර­කා­පොළ පොලි­සිය කියයි. මෙලෙස රථය තුළම මිය­ගොස් තිබුණේ කෑගල්ල,…

ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 ක් මරුට

ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා තවත් 20 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ලබන සතියේ නැවතත් තද වැසි සහ සුළං ඇති වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ එමෙන්ම 240,000 කට ආසන්න ජනතාවක් ඉවත්…

ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පිපිරීමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පවතින ගැටුම්වලින් ලෙබනනයේ පුද්ගලයින් 2,600 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

16 වන බ්‍රික්ස් නායක සමුළුවේදී චීන ජනපතිගෙන් නව යෝජනා

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 16 වන බ්‍රික්ස් නායක සමුළුවට එක්වෙමින් වැදගත් දේශනයක් පැවත්වීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පසුගියදා (23) පෙරවරුවේ රුසියාවේ Kazan නගරයේ දී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, බ්‍රසීල ජනාධිපති…

චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි. ෂී ජින් පිං මහතා පසුගියදා(23) Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව සිදුව ඇත. පැරණි ශිෂ්ටාචාරවලින් පැවත එන සහ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල්…

සිපගැනීමට මිනිත්තු තුනක් දෙන නවසීලන්ත ගුවන් තොටුපල

නවසීලන්තයේ ඩුනෙඩින් (Dunedin) ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකාරීත්වය විසින් නව දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ, ගුවන් මගීන් හට පිටව යාමට පෙර, සිය ආදරණීයන් සිප වැළඳගෙන සමුදීමට ලබාදෙන කාලය මිනිත්තු 3 ක් පමණක් වන බව සඳහන් කරමින්ය. මෙම නව දැනුම් දීමට හේතුව ලෙස…

මම ඡන්දයට එනවට ඇතැම් පිරිස් කැමති නෑ -රන්ජන්ගෙන් ප්‍රකාශයක්

තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පිරිස් විවිධ උත්සාහයන් දරන බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක රන්ජන් රාමනායක මහතා පවසනවා. අද (25) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා.