චීන ජනපති ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

ලොව සියලුම රටවල් ගෝලීය වශයෙන් බරපතළ අභියෝග රැසකට මුහුණපා සිටින මේ මොහොතේ සාමය සඳහා ස්ථාවර බලවේගයක් ලෙස ගාසා තීරයට සටන් විරාමයක් ප්රකාශයට පත් කිරීමට බලපෑම් කළ යුතු බවත් සහ ලෙබනනයේ ගැටුම් වැළැක්වීමට පියවර ගත යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං…













