විශේෂ රාජ්‍ය සමාවක් ලැබෙන සිරකරුවන් මෙන්න
(13) යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි. ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය…




