රතිඤ්ඤා අලෙවිය සියයට 90කින් ඉහළට
ගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය සියයට අනූවකින් පමණ ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසනවා. එහෙත් මෙවර අවුරුද්දේ අහස්කූරු, විසිල් චක්‍ර වැනි නිෂ්පාදනයේ අඩුවක් සිදුවූ බවද ඔහු සඳහන්…




