‘නාමල් දැක්ම’ ගෙයින් ගෙට ගොස් පැහැදිලි කිරීම අද ඇරැඹේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිවෙසින් නිවෙසට ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහන අද (07) උදෑසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා…













