ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ‘ඒ’ සිව්දින සටන හෙට ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (8) කිම්බර්ලිහිදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම් සිව්දින තරගාවලියකින් හමුවන්නේ වසරකට පසුවය. පසුගිය වසරේ…












