ඊශ්රායලයේ හෝටල් රැකියාවලට ශ්රමිකයන් බඳවාගැනීමට ගිවිසුම් අත්සන් කළා-හිටපු ඇමැති, ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර

ඊශ්රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවලට ශ්රමිකයන් බඳවාගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කර ඇති බව හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමැති, ජනපති උපදේශක මනූෂ නානායක්කාර මහතා පැවැසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය. “කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ඊශ්රායලයේ…













