සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නෑ – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ
මම මේ රටේ නමක් හදාගත්තේ දේශපාලනයෙන් නොවෙයි. සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නැහැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය. ඇය මේ බව පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. ගීතා කුමාරසිංහ රාජ්‍ය…




