අද රට බංකොලොත් වෙලා තියෙන්නේ ණය අරගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා – සජිත්
අද වන විට රට බංකොලොත් වී ඇත්තේ ණය ලබාගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මෙම න්‍යාය කුඩා කඩයකට පවා අදාල බවත්, කඩයකට ණයට බඩු භාණ්ඩ මිල දී ගෙන, ඒවා අලෙවි නොවුනහොත් ණය ගෙවීමට නොහැකිවීම…




