පන්ති කාඹරය නිර්මාණශීලිත්වය ඔප්නංවන තැනක් විය යුතුයි – අගමැති.
ඇතැම් දරුවන් ටියුෂන් නොයන හෙයින් පාසල් අධ්‍යාපනය ඉතා වැදගත් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. කොට්ටාව උතුර, ධර්මපාල විද්‍යාලයේ ශ්‍රවණාගාරය සහ ගෘහස්ථ ක්‍රීඩාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. පාසල් පන්තිකාමරය…




