IMF නියෝජිතයින් හා විපක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාව අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් හා විපක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාව අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැත්වෙන සාකච්ඡාවට තමන් සහභාගී නොවන බව…