පාසල් ළමා ආරක්ෂාවට ආචාරධර්ම සංග්රහයක්

පාසල් තුළ ළමා හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමින් ළමා ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ ආචාරධර්ම සංග්රහයක් හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධව අදහස් දැක්වූ එම අධිකාරියේ සැලසුම් හා…













