තරුණයන්ගෙන් හතරෙන් තුනකට මානසික ආතතිය-ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් චින්තක හේවාපතිරණ

අප රටේ තරුණයන්ගෙන් 75%ක් පමණ මානසික ආතතියෙන් පෙළෙන බවත්, ඔවුන් අපේක්ෂා භංගත්වයකින් පසු වන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ චින්තක හේවාපතිරණ මහතා සඳහන් කරයි. ඔහු මේ බව අනාවරණය කළේ මාතර, කඹුරුපිටිය, සපුගොඩ රතනපාල විද්‍යාලයේදී පසුගියදා…













