News Editor

News Editor

ආනයනය තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට

දිවුලපිටිය නගරය ආසන්නයේදී මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස සිය භාරයට ගත් බවයි. ඒවායේ…

දේශීය පොල්තෙල් කර්මාන්තශාලාවන් රැකගැනීමට යෝජනාවලියක්

දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 3000ක් රැකගැනීමට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…

වැඩ භාරගන්න ඩකා ආ මුහම්මද් යුනුස්

බංග්ලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්, එරට ඩකා අගනුවර වෙත පැමිණ තිබෙනවා. 84 හැවිරිදි වියේ පසුවන ඔහු පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රට තුළ සිදු කළ යුතුව පවතින කළ යුතු කාර්යයන් රැසක්…

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට ICCයෙන් චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබේ. ඒ අනුව ජයවික්‍රමට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 6 වැනිදා සිට දින 14ක…

කෙහෙළිය යළි රිමාන්ඩ් -හිටපු සෞඛ්‍ය ලේකම්ට සහ අතිරේක ලේකම්ට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සිව් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව ලබන 22 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත ගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්…

මහජන පැමිණිලි විමර්ශනය සඳහා රේගු අභ්‍යන්තර ඒකකයක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත්…

ප්‍රබල භූ කම්පන දෙකකින් පසු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

tsunami

ජපානයේ රිච්ටර් මාපකයේ 6.9ක සහ 7.1ක ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා ඒ හේතුවෙන්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්

දෙමළ පොදු අපේක්ෂකයාත් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා ඒ අනුව යාපනයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සිය ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කළා දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු…

බංග්ලාදේශයේ ඉන්දියානු වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි

බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ බංග්ලාදේශයේ උද්ගතව ඇති නොසන්සුන්තා හේතුවෙන් අදාළ පියවර ගෙන ඇති බවයි එමෙන්ම, බංග්ලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය…

පවිත්‍රාගේ සහයත් රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් එම තීරණය ගත්…