පොලීසියේ විනය කැඩූ 604කගේ වැඩ තහනම් / 79ක් දොට්ට

විවිධ විනය විරෝධි ක්‍රියාවන් හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලයේ දී පොලිස් නිලධාරින් 604 දෙනකුගේ වැඩ තහනම් කර 79 දෙනකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කළේය. එමෙන්ම පොලිස්…













