STF සෙබලෙක් රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගනී

කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳුවුරේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳුවුරේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, දැනට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01) එක්ව තිබේ. එහිදී එම නිධියේ අනවර කැණීම් නැවැත්වීමට සහ එම නිධිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව…

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වලට ඇතුළත් කිරීමේ දී ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සදහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි. එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECI) වෙත…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (02) සිට ක්‍රියාත්මක කරන බව සඳහන් වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගිත්වයක් නොමැති බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව පැවසුවේ…

78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ආයතනවල, නිවෙස්වල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස ද…

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි. ලබන (04) දින ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම…

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් , හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක මහතා වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. නීතිඥ සම්පත් යාලෙවත්ත…

ලංකා සීනි සමාගම (පුද්.) යටතේ පවතින නුගේගොඩ සිල්ලර වෙළෙඳසැලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන තොරතුරු අසත්‍ය බව එම සමාගම විශේෂ නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ සදහන් කරයි. එහිසඳහන් කර ඇත්තේ, පසුගිය ජනවාරි 31 වන සෙනසුරාදා දින අදාළ වෙළෙඳසැල…

විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය වසරේදී (2025) එක්සත් ජනපද ඩොලර් බිලියන 8.1ක් මෙරට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය. “මෙරට ඉතිහාසයේ එක්…