Month January 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සගයෙක් පොලීසියට කොටුවෙයි

ගන්දර – දෙවිනුවර ප්‍රදේශයේදී  හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 05 ක් පමණ වූ මුදල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද…

කොළඹ නගර සභාවේ දූෂණ-වංචා සොයන්න ජනපති කොමිසමක්

කොළඹ මහ­න­ගර සභාවේ සිදුව ඇතැයි පැව­සෙන දූෂණ, අක්‍ර­මි­කතා විම­ර්ශ­නය කිරී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් ජනා­ධි­පති කොමි­ෂන් සභා­වක් පත්කර තිබේ. හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු, නීතිඥ පිය­සේන රණ­සිංහ, ගණ­කා­ධි­කාරි ඊ.ආර්.එම්.එස්.එච්. ඒක­නා­යක, විශ්‍රා­මික පොලිස් අධි­කාරී ඩී.එස්. වික්‍ර­ම­සිංහ මහ­ත්වරු මේ කොමි­ෂන් සභාවේ සාමා­ජි­කයෝ…

සිය­ල්ල­ටම ප්‍රථම රට අද­හස ඇතිව සියලු දෙනා කට­යුතු කරමු

සිය­ල්ල­ටම ප්‍රථම රට, යන අද­හස ඇතිව සියලු දෙනා නව වසරේ දී කට­යුතු කළ යුතු බව කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ පව­සති. නව වසර වෙනු­වෙන් විශේෂ සුබ පැතුම් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් උන්ව­හන්සේ මේ බව සඳ­හන් කළහ. 2026 නව වසර…

පොදු අර­මු­ණක් වෙනු­වෙන් එක්වු­ව­හොත් රට සෑදීම අප­හසු දෙයක් නොවේ

පෞද්ග­ලික අපේ­ක්ෂා­වෙන් තොරව සියලු ජන­තා­වට පොදු අර­මු­ණක් වෙනු­වෙන් එකතු වීමට හැකි නම් රටක් පහ­සු­වෙන් ගොඩ­නැ­ඟිය හැකි බව මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක පූජ්‍ය දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති. ‘දිට්වා’ සුළි කුණා­ටුවේ බල­පෑම හේතු­වෙන් මෙතෙක් නොදුටු නුපු­රුදු ව්‍යස­න­යක අත්දැ­කීම් ලබ­න්නට ලක්වාසි ජන­තා­වට සිදුවූ බවත්…

අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් පෙරට යමු – විපක්ෂ නායක

‘අන්ධකාරය පලවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් නව වසරේ පෙරට ගමන් කරමු’ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ‘ජයග්‍රහණයේ යශෝරාවය නැගෙන තුරු, ගිරිදුර්ඝය තරණය කරමු’ යැයි 2026 වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා.…

2026 වසරට පා තබන්නේ, අභියෝග ජය ගනිමින් බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිවයි – අගමැතිනිය

උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ තිරසර වෙනසක්…

2026 වසරට පා තබන්නේ විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසයි – ජනපති

2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ…

2026 නව වසර ශ්‍රී ලංකාව සැමරූ ආකාරය

ශ්‍රී ලාංකිකයන් විසින් එළඹුණු 2026 නව වසර අති උත්කර්ෂවත්ව සැමරීමට කටයුතු කළා. ඒ අනුව, නව වසර පිළිගනිමින් නෙළුම් කුළුණ කේන්ද්‍ර කර ගනිමින් විචිත්‍රවත් මල් වෙඩි සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබුණු අතර, එය නැරඹීමට ද විශාල ජනතාවක් එක්ව සිටියා.

අද කාලගුණ නිවේදනය

අද ජනවාරි 01 වන දින නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…