Month August 2025

OpenAI වෙතින් නවතම GPT-5 එළිදකියි

OpenAI ආයතනය විසින් ඔවුන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි චැට්බෝට් (ChatGPT) මාදිලිය වන GPT-5 එළිදක්වා තිබෙනවා. මෙම නව මාදිලිය “වඩාත් බුද්ධිමත්, වේගවත් හා ප්‍රයෝජනවත්” බව OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් එහිදී සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, GPT-5 හට PhD…

ප්‍රංශය දරුණු ලැව් ගින්නකට මුහුණ දෙයි

වසර 75 කට පසු ප්‍රංශය මේ වන විට දරුණු ලැව් ගින්නකට මුහුණ දෙමින් සිටිනවා. දකුණු ප්‍රංශයේ ඕඩි ප්‍රාන්තය ඇතුලු ප්‍රදේශ කිහිපයක පැතිර යන ලැව් ගින්න පාලනයට ගිනි නිවන භටයන් 2,000 කට වැඩි පිරිසක් එක්ව සිටින්නේ හමුදා අනුඛණ්ඩද සමගයි. ගිනිනිවන රථ…

දේශපාලන පක්ෂ 17ක නායකයින් ජී. එල්. පීරිස්ගේ නිවසට

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි නිවසේදී හදිසි දේශපාලන රැස්වීමක් පවත්වා ඇති බව වාර්තා වනවා. පසුගිය 07 වෙනිදා සවස මෙම රැස්වීම පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගීවන ලෙස දේශපාලන පක්ෂ 17ක නායකයින්ට හා නියෝජිතයින්ට ආරාධනාකොට ඇත්තේ…

ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර – රථ වාහන සැලැස්​ම

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) පැවැත්වෙනවා. ඒ අනුව, අද රාත්‍රී 6.51 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව එම පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. පෙරහැර පිටත්ව, ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය…

2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ

එළැඹෙන අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත. ඒ අනුව එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. 2024  නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025…

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 1484ක් ගෙවා අවසන් කරයි

2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ මේ යටතේ වී, බඩ…

සයිබර් වංචාවලට සම්බන්ධ චීන ජාතිකයෙකු මෙරටට ඇතුළු වීම වළකා පිටුවහල් කරයි

පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු අද (08) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළ්වීමට තැත් කිරීමේදි ඔහුව හඳුනාගනිමින් ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. මොහු අද උදෑසන 9.45ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර්…

“සෑම වසරකම දරුවන් 20,000ක් පාසල් පද්ධතියෙන් බැහැරවෙනවා” කාදිනල් හිමි හමුවේ අගමැති හරිනි කියයි

දරුවන් යොමු විය යුතු නිවැරදි මාර්ගය හඳුනාගැනීම සහ තාක්ෂණයෙන් හා දැනුමෙන් දරුවෙකු සන්නද්ධ කිරීම රටට තිබෙන දැවැන්ත දායාදයක් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවති සාකච්ඡවකදීයි.…

කෝටි ගාණක් වංචා කළ කළුතර ප්‍රා. සභාවේ හිටපු නිලධාරිනියක් සහ රියදුරෙකු අත්අඩංගුවට

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. අත්අඩංගුවට ගත්…

කොළඹ වරායේ සිදුවූ අනතුරකින් කන්ටේනර් රථ රියදුරෙකු මියයයි

කොළඹ වරායේ සී.අයි.සී.ටී අංගනයේදී සිදුවූ අනතුරකින් කන්ටේනර් රථ රියදුරෙකු ජීවිත්ෂයට පත් වී තිබෙනවා. වරාය පොලිසිය සදහන් කළේ, මියගිය පුද්ගලයා කන්ටේනර් රථයකින් බහාලුමක් රැගෙන යන අවස්ථාවේ යාබදව ගොඩගසා තිබූ බහාලුමක් එම රථය මතට වැටී ඇති බවයි. පසුව ඔහු බරපතල තුවාල ලබා…